Login

Lost your password?
Don't have an account? Sign Up

Richest Chinese who earned money from water business – By Mentor Bhathiya Arthanayake

Contact us to Add a Trainer

චීනයේ මේ වෙනකොට ලොකුම ධනවතා වෙන්නේ Zhong Shanshan. දිළිඳු පවුලක ඉපිද පසුව ක්‍රමයෙන් තමන්ගේ ජීවිතය ගොඩනගා ගත් ෂොන් සාර්ථක වීම සඳහා අපට පාඩම් රැසක් කියා දෙනවා. අද අපි සාකච්ඡා කරන්නේ ඒ පිළිබදව.
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න. බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න. භාතිය කවුද කියලා බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්.

Subscribe Now ~
Success Engineering

Books Order Google Form
​​​

Resources…

Stock Footages –
​​​

#Zhong_Shanshan #Bhathiya​​​ #Arthanayake

Click Here to Add a Trainer

https://www.trainers.news

27 comments

  1. Nissanka Fernando

    අපේ රටට ගොඩක් වැදගත් ඉගැන්වීමක් ……………….! ඔබතුමාට බොහොම ස්තුතියි ………!??????❤️??❤️??❤️??❤️??????????

  2. Motivation.lk

    ඔබගේ හැම කමෙන්ට් එකකට ම ඒ දෙන ආදරයට බෙහෙවින් ම ස්තූතියි. හැම එකකටම වෙන් වෙන් වශයෙන් රිප්ලයි කරන්නට නොහැකි වීම ගැන සමාවන්න. හැකිතාක් මේ විඩියෝ හිත මිතුරන් අතරේ ෂෙයා කරන්න. එය අපිට තවත් බොහෝ දේ ඔබට දෙන්නට විශාල දිරියක් සපයාවි.

  3. Uniqueness nature

    සර් ඔයාගෙ වීඩියෝ ගැන කියන්න දෙයක් නෑ ඇත්තටම ගොඩක් වටිනව .දීර්ඝආයු වේවා ඔබ .
    බුදුසරණයි ❤️❤️

  4. sasith sanjeewa

    සර්. මේ දවස්වල මගේ ලොකුම උත්සහය මගේ අවට තිබෙන ඍණාත්මක පරිසරය ඉවත් කිරීම.

  5. Al manaf Hamza

    මාර විදිහට ජීවිතයට වටිනවා භාතිය සර්.මෙන්න #trending වෙන්න ඕන ඒවා,veiws මිලියනයකට යන්න සුබපතනවා සර්.❤️?.නිමි.

  6. Sudath Kumara Nandanana

    භාතිය මහත්මයා ..
    අපි ගෙදරට ඉදිද්දි අපි වටා ඉන්න අපේ දෙමාපියන් ,බිරිඳ ,සහෝදර සහෝදරියන් වටපිටාවේ අය රිනාත්මකයි..
    ඒ අතර අපි කොහොමද පැය ගනනාවක් මේ අයත් එක්ක ඉන්නෙ..
    ඒක ගැන පැහැදිලි කිරීම ක් කරන්න .
    ස්තුතියි

  7. Praneeth Madusanka De Silva

    ගොඩාක් වටිනවා සර් ඔබගේ මග පෙන්වීම ඔබ කරන මේ සේවය තව දුරටත් ඉතාමත් හොදින් කරන්න ශක්තිය අවස්ථාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ????

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

*
*